කියවීමට අදාළ කවරය මත click කරන්න

බාගත කිරීමට අවැසි ලිපිය මත click කරන්න. සම්පුර්ණ ලැයිස්තුව

ශුද්ධාත්ම ආගමන පුබුදු මංගල මහෝත්සවය 2013

ශුද්ධාත්ම ආගමන පුබුදු මංගල මහෝත්සවය 2013

"සමිඳුනි ඔබ වහන්සේගේ විශ්වාසය
මට / අපට ..."

නුවානය තේමාව    
  පෙරවදන Read Listen
  අප සියළු දෙනාගේ අවධානයට Read  
  උපදෙස් Read  
1 "ඔබ වහන්සේගේ වචනය හැර අන් කිසිත් නැත" Read Listen
2 "ආලෝකයන්ගෙන් ලොකුම ආලෝකය විශ්වාසාලොකයයි" Read Listen
3 නව ගිවිසුම තුළින් අනාවරණය වන ක්‍රිස්තුන් වහන්සේගේ විශ්වාසයේ ජීවිතය Read Listen
4 යාච්ඤාවෙන් අයදින කවර දෙයක් වුවද ලැබුණේ යැයි අදහන්න Read Listen
5 භාග්‍යවන්ත අම්මාගේ විශ්වාසය Read Listen
6 දෙවිඳුන් කෙරෙහි පවතින විශ්වාසය බිය දුරු කරයි Read Listen
7 කුරුස ගසේදී සමිඳාණන් වදාළ අවසන් වදන් තුළ රාව ප්‍රතිරාව නඟන විශ්වාසය .... Read Listen
8 දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ හා විශ්වාසය Read Listen
9 සමිඳුනි ඔබ වහන්සේගේ විශ්වාසය මට /අපට ...! Read Listen

යාච්ඤාවට අත්වැලක් මැයි 2013

Rev. Fr. Oscar Aberathneඔබවහන්සේ අබියස මම පෙනී සිටිමි.
ඔබවහන්සේගේ විශ්වාසය මට අභියෝගයකි.
ඔබවහන්සේගේ ශාරිරික, මානසික පෙනුම මාව
නොසන්සුන්තාවයට පත් කරයි.
ඔබවහන්සේගේ වචනයේ හෝ ඉරියව්වේ හෝ
ඇති විශේෂත්වයකට වඩා
ඔබවහන්සේ "වචනයාණන්" නිසාය.
මොන ආකල්පයක් දැරුවත්,
මොන සිතුවිල්ලක් මාව පාලනය කළත්,
ඔබවහන්සේ දෙස බලා,
"ඔබගේ කැමැත්ත ලෙස මට සිදුවේවා!"යි
කියන්නට ඇත්නම්
එය මා සෑහීමට පත්කරනු ඇත.

පූජක සිරි ඔස්කා අබයරත්න පිය.

වැදගත් විද් වියමන් කීපයක්

මගේ පැය

දිනපතා සමිඳුන් මා වෙනුවෙන් වෙන්කළ පැය

ගීතිකා වලට සවන් දෙන්න

කැමති ඇල්බමය මත click කරන්න.

සමාජ ජාල තුල අප හමුවන්නසමිඳු වදන ලොවට බෙදන්නට හැකි සැම දේ ප්‍රයෝජනයට ගනිමු

අප අමතන්නකිතු දන පුබුදු මුලස්ථානය.

ලිපිනය: ශ්‍රී ප්‍රශංසාරාමය. වල්පොළ,
 රාගම, ශ්‍රී ලංකාව
දුරකථන: +94 (011) 5 735270
ෆැක්ස්: +94 (011) 2 231490
විද්‍යුත් ලිපිනය:office@pubuduwa.org